ආයුබොවන්, ජිවිතේ හරිගිය වැරදුන තැන් ගැන මට හිතුනා හිතේ හිර කරගේන නිකන් දුක් විදිනවට වඩා නිකන් ඉන්න ගමන් ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඔනේ මෙක මගෙ කම්මෙලිකම හිතේ තියගෙන ඉන්න දුක්වෙන සතුටුවෙන හැමදේම ලියන නිසා ඔයලට මෙක වැදගත් නැතිවේවි. එක නිසා ඔයලාගෙ වටිනා කාලයත් ඩේටා ටිකත් මේ බ්ලොග් එකට වැය කරන්න එපා කියන ඉල්ලිම කාරුනිකව දන්වාන්න ඔනේ මුලින්ම..